ඉන්දියාව විසින් ඔබ මැතිවරණයේ තරග වදින අපේක්ශයන්ගෙන් ඔබ කිසිදු අපේක්ෂයෙකුට අකමැතිනම් කාටවත් මනාපය පල නොකිරීමේ ක්රමවේදයක් හදුන්වා දී ඇත .NOTA හෙවත් None of the Above ලෙස හැදින්වෙන මෙහි ඔබට NOTA ලෙස මනාප පළකිරීමෙන් සියලු අපේක්ෂයන් ප්රතික්ෂේප කල හැක .
මෙම ක්රමය 2013 වසරේ සිට ඉන්දියාවේ ක්රියාත්මකයි