Home Entertainment ආශාවාරී නැවතත් යුගදිවියට – PHOTOS

ආශාවාරී නැවතත් යුගදිවියට – PHOTOS

860
0

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන ඕෂදී හිමාෂා පසුගිය (21) වනදා විවාහ වී තිබෙනවා.

ඒ කාලයක් තිස්සේ අයගේ පෙම්වතා වී සිටි මනෝජ් ප්‍රනාන්දු සමඟයි.

නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධකම් දක්වන මනෝජ් වෘත්තියෙන් ශ්‍රී ලංකා ගුවන් සේවා කාර්යමණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

ඕෂදී මීට පෙර විවාහ වී සිටියේ චානක අමිත් ධනසාර සමඟයි.

Image may contain: 1 person, smiling
Image may contain: 1 person
Image may contain: 1 person, indoor
Image may contain: 1 person, close-up
Image may contain: 2 people, people smiling, people standing
Image may contain: 1 person, standing
Image may contain: 1 person, smiling
Image may contain: 1 person, wedding and close-up
Image may contain: 1 person, standing and wedding
Image may contain: 2 people, people standing
Image may contain: 1 person, outdoor
Image may contain: 1 person, outdoor
Image may contain: 2 people, people standing, wedding, plant and outdoor
Image may contain: 7 people, people smiling
Image may contain: 4 people
Image may contain: one or more people and close-up
Image may contain: 2 people, people smiling, people sitting and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here