ජනප්රිය නිරූපණ ශිල්පිනියක් වන ඕෂදී හිමාෂා පසුගිය (21) වනදා විවාහ වී තිබෙනවා.
ඒ කාලයක් තිස්සේ අයගේ පෙම්වතා වී සිටි මනෝජ් ප්රනාන්දු සමඟයි.
නිරූපණ ක්ෂේත්රයටත් සම්බන්ධකම් දක්වන මනෝජ් වෘත්තියෙන් ශ්රී ලංකා ගුවන් සේවා කාර්යමණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.
ඕෂදී මීට පෙර විවාහ වී සිටියේ චානක අමිත් ධනසාර සමඟයි.
















