Home World මාලි රාජ්‍යයේ වෙඩි තැබීම් වලින් 134 දෙනෙකු මරුට

මාලි රාජ්‍යයේ වෙඩි තැබීම් වලින් 134 දෙනෙකු මරුට

225
0

මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ගම්මානයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ගම්වැසියන් 134 දෙදෙනකුට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් 55 දෙනෙකුට අධික ගම්වැසියන් පිරිසක් තුවාල ලබා ඇතැයි ද සඳහන්.

‘ෆුලානි’ වාර්ගික ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි සැක පළ කරන්නේ.

මේ වන විට මාලි රාජ්‍යය තුළ ජනවාර්ගික ගැටුම් උග‍්‍ර වෙමින් පවතින අතර පසුගිය වසරේදී ද සිදු ව ගැටුම්වලින් පුද්ගලයන් රැසක් ජීවිතක්‍ෂයට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here