Home Hit මෛත්‍රීපාල සිරිසේන රටේ නායකයා විදිහට මම පිළිගන්නේ නෑ – පා.ම සනත් නිශාන්ත...

මෛත්‍රීපාල සිරිසේන රටේ නායකයා විදිහට මම පිළිගන්නේ නෑ – පා.ම සනත් නිශාන්ත (VIDEO)

1380

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නායකයා ලෙස හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස තමන් පිළිනොගන්නා බව එක්සත් ජනතා නිදහස් සංධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කලා. ඒ newshub.lk සමඟ සිදුකල විශේෂ දේශපාලන සාකච්ජාවකදි.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත්තේ ලක්ෂ 13ක පමණ ජන්ද ප්‍රමාණයක් බවත්, එම ජන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ දහයක් පමණ පොදුජන පෙරමුණේ නාමයෝජනා ලබා නොදීම නිසා කළකිරීමට පත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදුනු අපේක්ෂකයින් විසින් ලබාගත් ජන්ද බවත්, ඉදිරි මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉතිරි ලක්ෂ තුනක ජන්ද ප්‍රමාණයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට අහිමි වනු ඇතැයි ඔහු ප්‍රකාශ කලා.

එම සම්පූර්ණ සාකච්ජාව පහතින් දැක්වේ.

Red Card with Sanath Nishantha Perera

මේක තාම තියෙන්නේ රාජ යුගයේ – ඊලගට එන්නේ දහම් කුමාරයා

Posted by Newshub.lk on Friday, March 22, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here