Home Hit වෙඩි වැදී සිටි බෙලිඅත්තේ විපක්ෂ නායක මියයයි

වෙඩි වැදී සිටි බෙලිඅත්තේ විපක්ෂ නායක මියයයි

612

වෙඩි වැදිමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් අද (22) අලුයම මියගොස් තිබෙනවා.

44 හැවිරිදි දෙදරු පියෙකුවු ඔහු පසුගිය 20 වනදා උදෑසන පල්ලත්තර පිහිටි සිය නිවසේ කාමරයක් තුළ වෙඩි වැදි තුවාල ලබා සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද කරාපිටිය රෝහලට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here