Home Politics මුදල් ඇමතිවරුන් දෙදෙනෙකු අතර හමුවක්

මුදල් ඇමතිවරුන් දෙදෙනෙකු අතර හමුවක්

448

හිටපු අමාත්‍ය රොනී ද මෙල් මුදල් අමාත්‍යවරයා ලෙස ඉටුකළ සේවය නතර කළ තැනින් ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් ඊයේ (20) පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව මංගල සමරවීර අමාත්‍යවරයා බව ප්‍රකාශ කර සිටියා.

මෙම හමුව සිදුව ඇත්තේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේ දීයි.

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එච්.ජී. සිරිසේන ද මෙම හමුවට එක්ව සිටියා.

1977 වසරේදී විවෘත ආර්ථිකය මෙරටට හදුන්වා දුන්නේ ද හිටපු අමාත්‍ය රොනී ද මෙල් විසිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here