Home Local ස්වර්ණවාහිනිය යළි ඇවිලෙයි

ස්වර්ණවාහිනිය යළි ඇවිලෙයි

540

ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා යළි සවර්ණවාහිනී ආයතන පරිශ්‍රය වෙත පැමිණ ඇතැයි වාර්තා වනවා.

ඒ සමඟම යළිත් ස්වර්ණවාහිනී ආයතනය තුළ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව සඳහන්.

මේ වනවිට ස්වර්ණවාහිනී ආයතනය වෙත පොලීසිය ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය තුළ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ සේවකයින් පිරිසක් වෘත්තීය සමිතියක් පිහිටුවීමත් සමඟ එම ආයතනයේ සේවකයින් පිරිසකගේ වැඩ තහනමට ලක්වූවා.

ඒත් සමඟම හටගත් විරෝධතාවය දින කිහිපයකින් පසුව යතා තත්වයට පත්වූයේ ඊයේ (20) දිනයේදීයි.

අද දවසේ හටගෙන ඇති උණුසුම්කාරී තත්වය පිළිබඳ එහි මාධ්‍යවේදියකු තබා ඇති ෆේස්බුක් සටහන පහතින්.

Image may contain: 1 person, text

සබැඳි පුවත් – ස්වර්ණවාහිනියේ අර්බුදයට අවසන් විසඳුම සිකුරාදා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here