Home Local ”විල්පත්තු ගැටලුවට ජනපති අවධානය යෙමුකළ යුතුයි” – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

”විල්පත්තු ගැටලුවට ජනපති අවධානය යෙමුකළ යුතුයි” – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

479
0

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් එක්කරමින් ඔහු සඳහන් කර සිටින්නේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය යුතු බවයි.

මෙම ගැටලුව පරිසර ගැටලුවක් පමණක් නොව සාමාජීය ගැටලුවක් බවට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

රජය මේ සඳහා වගකිමකින් කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සටහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here