Home Local අමාත්‍යාංශ 03ක වැයශීර්ෂ විවාදයට

අමාත්‍යාංශ 03ක වැයශීර්ෂ විවාදයට

663

විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අමාත්‍යාංශ 03කට අයත් වැයශීර්ෂ විවාදයට ගනු ලබනවා.

පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විශේෂ ප්‍රදේශ සංවර්ධනය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් පිළිබඳ අමාත්‍යාංශය අද දින විවාදයට ගනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here