ජපාන නිල් චිත්‍රපට කර්මාන්තය දැඩි අර්බුදයකට යොමු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.ප්‍රමාණවත් පරිදි පිරිමි රංගන ශිල්පීන් නොමැති නිසා මේ අර්බුදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එරට නිල් චිත්‍රපට නිළියන් 10,000 ටම සිටින්නේ පිරිමි ශිල්පීන් 70 දෙනෙකු පමණක් බවත් දැනගන්නට ලැබෙනවා.
සාමාන්‍ය යෙන් මසකදි නව චිත්‍රපට 4000 ක් පමණ වෙළඳපොලට නිකුත් වන අතර ඉල්ලුම ඊට වඩා බොහෝ සෙයින් ඉහළ බවද වාර්තා වනවා.
මේ වන විට එරට නිල් චිත්‍රපට කර්මාන්තයේ නියැලී සිටින නිරූපිකාවන් පිරිසකගේ සහ ජපානයේ කාර්යබහුලම නිල් චිත්‍රපට නලුවා වන ශිමිකෙන්ගේ ඡායාරූප පෙළක් පහතින් දැක්වේ.