Home Local ගුරු විභායකට අදාළ ගැසට් පත්‍රයක් සංශෝධනය වෙයි

ගුරු විභායකට අදාළ ගැසට් පත්‍රයක් සංශෝධනය වෙයි

458

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම 2019 අදාළව නිකුත්කළ ගැසට් පත්‍රයේ සංශෝධිත ගැසට් පත්‍රය නැවත නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 2019 මාර්තු මස 08 වෙනි දින අංක 2114 දරන ගැසට් පත්‍රය සංශෝධන කර 2019 මාර්තු 15 වෙනි දින අංක 2115 දරන ගැසට් පත්‍රය යටතේයි එය නිවේදනය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here