Home Hit සුලු ජනකොටස් වලට මම තමයි හොඳම උත්තරේ ගොඩ එන්න – ගෝඨාභය (VIDEO)

සුලු ජනකොටස් වලට මම තමයි හොඳම උත්තරේ ගොඩ එන්න – ගෝඨාභය (VIDEO)

454
0

සුලු ජන කොටස්වලට රටේ දැන් පවතින වාතාවරණය පිළිබඳව හොද අවබෝධයක් ඇති බැවින් ඔවුන් පත්ව සිටින අර්බුදවලින් ගොඩ ඒම සදහා හොදම උත්තරය තමා බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා. ඒ අද (20) නාරාහේම්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.

දර්ශණ අනුග්‍රහය – සිරස Newsfirst

JUST IN : ජනපති අපේක්ෂකත්වය ගැන ගෝ‍ඨාභයගෙන් ඉඟියක්…

JUST IN : ජනපති අපේක්ෂකත්වය ගැන ගෝ‍ඨාභයගෙන් ඉඟියක්…#lka #News1st #PresidentialElection #GotabhayaRajapaksa

Posted by Newsfirst.lk on Wednesday, March 20, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here