Home Hit ඒ වෙලාවේ තාජුදීන් බේරගන්න පුළුවන්කම තිබ්බේ නයිට් රයිඩර්ට විතරයි -මහින්ද

ඒ වෙලාවේ තාජුදීන් බේරගන්න පුළුවන්කම තිබ්බේ නයිට් රයිඩර්ට විතරයි -මහින්ද

753

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වසීම් තාජුදින්ගේ මරණය සිදුවියේ අධික වේගයෙන් රිය පැදවමකින් බව පැවසිය.ඔහු මෙසේ අදහස් දැක්වුයේ කෑගල්ලේ පැවිති පොදුජන පෙරමුණ සාමාජිකයන් හමුවකදීය .

වත්මන් රජය ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගැනීමට රිය අනතුරක් මිනීමැරුමක් ලෙස දැක්වීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙන බව රාජපක්ෂ මහතා පැවසිය .

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ
“”පැයට කිලෝමීටර් 175ක වෙගෙයකින් ආපු කෙනෙක් බේරගන්න නම් පුළුවන් නයිට් රයිඩර් ට විතරයි ” යනුවෙනි .

නමුත් රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර කරුණු අනුව ඔහු මිය ගොස් ඇත්තේ රිය අනතුරකින් නොවන අතර ශාරීරික වද හිංසා පමුණුවා මරණයට පත් කිරීමකිනි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here