Home Local ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල ඇමතිතුමා.- මහින්දානන්ද අලුත්ගමගේ

ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල ඇමතිතුමා.- මහින්දානන්ද අලුත්ගමගේ

712

ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල අමාත්‍යවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය ව්‍යවසාය ,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබද කැබිනට් නොවන අමාත්‍යාංශය, විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ පිළිබද කැබිනට් නොවන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ සාකච්ඡාව අතරතුර  පැවති විවාදයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”ජ්‍යෙෂ්ඨ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා අපේ මහනුවර නායකයා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය රකින නායකයා. පාර්ලිමේන්තුවේ මොනවා කීවත් කොල්ලා වගේ තමයි ඔබතුමා සිටින්නේ. එතුමා තමයි පාර්ලිමේනතුව රකින්නේ. ඔබතුමාට මොකද වුණේ. ඔබතුමන්ටත් කැපිල්ලක් ගියා නේද. අගමැතිතුමා ළගම ඉදලා ඔබතුමාව කපලා. ඔබතුමා  මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා. ඔබතුමා ප්‍රබල කැබිනට් ඇමතිධූරයක් දැරුවේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here