බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල අද (18) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර හම්බන්තොට, අම්පාර, මඩකලපුව හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.