Home Local ජනනාත් වරකාගොඩ ඇප මත මුදාහරියි

ජනනාත් වරකාගොඩ ඇප මත මුදාහරියි

317

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව ඔහුව ඇප මත මුදාහරින ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් අද (18) නියෝග කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here