Home Local ජනපති යළි පැමිණෙයි.

ජනපති යළි පැමිණෙයි.

679

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සිය කෙන්යා සංචාරය නිමා කරමින් යලි මෙරටට පැමිණියා.

පසුගිය 13 වනදා ඒ මහතා කෙන්යාවේ නයිරෝබි නුවර දක්වා පිටත්ව ගියේ එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුලුවට සහභාගී වීම සදහායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here