Home Tech රුසියාවෙන් කාලයෙන් ආපස්සට ගමන් කරවිය හැකි යාන්ත්‍රයක් නිපදවයි-Video

රුසියාවෙන් කාලයෙන් ආපස්සට ගමන් කරවිය හැකි යාන්ත්‍රයක් නිපදවයි-Video

1122

භෞතික විද්‍යාවේ නව පිටුවක් පෙරළමින් කාලයෙන් ආපස්සට ගමන් කරවිය හැකි යාන්ත්‍රයක් නිපදවීමට රුසියාවේ MIPT විද්‍යාගාරයේ විද්‍යාඥයයින් පිරිසක් සමත්වී ඇත.නමුත් මෙය චිත්‍රපටවල මෙන් ඕනැම කාලයක් ආපස්සට ගමන්කල හැකි යන්ත්‍රයක් නොවේ.

විද්‍යාඥයයින් සමත්වි ඇත්තේ කුඩා අංශු තත්පරයකිනුත් පංගුවක් පමණ කාලයක් ආපස්සට යැවීමට පමණි.මෙහිදි ඔවුන් Snooker Board එකක රූපයේ ලෙස කුඩා පන්දු රදවා එය දෙවන රූපයේ ලෙස බිද දමා.තුන්වන රූපයේ ලෙස යමි අවස්ථාවකදි අදාළ විද්‍යාත්මක ක්‍රියාවලිය සිදුකර නැවතත් මුල් තත්වයට ගෙන තිබේ.

A 'time machine' that moves tiny particles a fraction of a second into the past has built in Russia, scientists have claimed. The team gave the analogy of a break for a game of pool. The 'balls' scattered and should have appeared to split in a haphazard way. But researchers managed to make them reform in their original order in the snooker triangle (pictured)

ක්‍රියාවලිය සිදුකර නැවත්තත් මුල් තත්වයට ගෙන තිබේ.ක්‍රියාවලිය සිදුකිරිමට Qubits වලින් නිපදවු Quantum පරිගණකයක් යොදාගෙන ඇත.මේ ගැන වැඩිපුර පරේයේෂන ඔවුන් තවමත් පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here