Home Local බැඳුම්කර සිදුවීමට මගේ සම්බන්ධයක් නැ-රනිල්

බැඳුම්කර සිදුවීමට මගේ සම්බන්ධයක් නැ-රනිල්

454
0

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

එසේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන අය බැදුම්කර වාර්තාව කියැවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here