Home Hit බංග්ලාදේශ් – නවසීලන්ත ක්‍රිකට් තරඟ සියල්ල අත්හිටුවයි

බංග්ලාදේශ් – නවසීලන්ත ක්‍රිකට් තරඟ සියල්ල අත්හිටුවයි

515

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට වන්දනාකරුවන් 49ක් මියගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ල අත්හිටුවා තිබෙනවා.

සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහා වන්නේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 04 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසනවා.

සබැඳි පුවත් – නවසීලන්ත පල්ලියේදි සිදුවූ අමානුෂික වෙඩි තැබීමේ දර්ශණ

නවසීලන්තයේ දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නූලෙන් බේරෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here