Home Hit නවසීලන්ත පල්ලියේදි සිදුවූ අමානුෂික වෙඩි තැබීමේ දර්ශණ

නවසීලන්ත පල්ලියේදි සිදුවූ අමානුෂික වෙඩි තැබීමේ දර්ශණ

1125

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආසන්නයේ රැඳී සිටියදී, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බවයි.

ප්‍රහාරයෙන් දේවස්ථානය තුළ සිටි කිහිප දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාළ ලබා තිබේ.

එම වෙඩි ප්‍රහාරකයා යූ ටියුබ් ලයිව් තාක්ෂණය ඔස්සේ සිය ප්‍රහාරය විකාශය කර ඇති අතර එම වීඩියෝව පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here