Home World ප්‍රහාරයට ලක්වූ දේවස්ථානයේ වත්මන් තත්ත්වය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට

ප්‍රහාරයට ලක්වූ දේවස්ථානයේ වත්මන් තත්ත්වය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට

733
0

බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තෙවන ටෙස්ට් තරගය අවලංගු කර තිබෙනවා. මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආසන්නයේ රැඳී සිටි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් අසළ ය .


නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
මේ අතර ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයේ වත්මන් තත්ත්වය දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here