Home Local චීන කසිප්පු ජාවාරමක් අල්ලයි

චීන කසිප්පු ජාවාරමක් අල්ලයි

926

චීන ජාතිකයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරුණු නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් කොල්ලූපිටිය පොලීසිය විසින් හෙළි කර ගෙන තිබෙනවා. මෙම නීතිවිරෝධී මත්පැන් වර්ගය නම් කර ඇත්තේ ‘‘චීන කසිප්පු’’ ලෙසයි. එහි ලීටර් 40 බැගින් වන කෑන් 40,000ක් පොලීසිය විසින් සොයා ගැනුණා. 

ජාවාරම සිදු කළ බව කියන චීන ජාතික කාන්තාවක් සහ චීන ජාතික පිරිමියෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. මත්පැන් පෙරීම සහ ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ ස්ථානයකයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here