Home Business Vivo වෙතින් V15 Pro නව ජංගම දුරකථන අත්දැකීමක්

Vivo වෙතින් V15 Pro නව ජංගම දුරකථන අත්දැකීමක්

481
0

Vivo වෙතින් හඳුන්වා දෙන නවතම ජංගම දුරකථනය වන V15Pro ස්මාර්ට් ජංගම දුරකථනය ඊයේ (13) දින ශ්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා.

V15Pro යනු NEX මාදිලියට පසුව ප්‍රථම වරට Elevating Front Camera තාක්ෂනය ද සහිතව ජංගම දුරකථන ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ප්‍රථම දුරකතනයයි.

මෙය වැඩිදියුණු කළ AI තාක්ෂණය ද සමන්විතයි.

ආකර්ෂණීය පුළුල් තිරයක් හා භාවිත කරන්නාගේ උපදෙස් අවබෝධ කරගතහැකි intelligent personal assistant සේවාවක් ද ඇතුළත්.

2017 වසර
අවසානය වන විට ලොව පුරා Vivo සමාගමේ ජංගම දුරකථන නිෂ්පාදන හා සේවා භාවිත කරන පාරිභෝගිකයින් මිලියන 200කටත් අධික වනවා.

ජාත්‍යන්තර වෙළඳපොල 18ක සහ ලෝකයේ ප්‍රධාන නගර 1000කට අධික සංඛ්‍යාවක පිහිටා ඇති වෙළඳසැල් ජාලයකින් ද Vivo සමන්විතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here