Home Hit ”සාකච්ඡා සාර්ථකයි” – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

”සාකච්ඡා සාර්ථකයි” – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

408
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (14) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

සාකච්ඡාව පැවැත්වූයේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන පිරිස සහභාගි වී තිබෙනවා.

මීළග සාකච්ඡාව ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බවයි මහලේකම්වරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here