Home Hit “ජනපති සත පහකටවත් විශ්වාස කරන්න බෑ” – පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර –...

“ජනපති සත පහකටවත් විශ්වාස කරන්න බෑ” – පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – VIDEO

494

ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේ දී දැඩි විවේචනයක් එල්ල කරනු ලැබුවා.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඊයේ (13) ඇය මෙම විවේචන ඉදිරිපත් කර සිටියා.

එහිදී ඇය ජනපති වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය භාවිත කරන බවත් ප්‍රකාශ කර සිටියා.

“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා. විපක්ෂයේ උදවියට අපි කියනවා නැගිටලා යන්න කියලා. ජනපති පුද්ගලයෙක් ලෙස විශ්වාස කරන්න බෑ. අපි වැටුණ වලේ නැවතත් වැටෙන්න එපා. ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා.” යනුවෙන් ඇය කියා සිටිනවා.

එම වීඩියෝව පහතින්,

''ජනපති සත පහකටවත් විශ්වාස කරන්න බෑ''

ජනපති සත පහකටවත් විශ්වාස කරන්න බෑ – පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්

Posted by Newshub.lk on Thursday, March 14, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here