Home World ඉන්දීය මහ මැතිවරණයේ වියදම බිලියන 500ක්‌

ඉන්දීය මහ මැතිවරණයේ වියදම බිලියන 500ක්‌

410

අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා අදියර 07ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 500ක්‌ වැයවන බව ඇස්‌තමේන්තු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය ඩොලර් බිලියන 07කට ආසන්න මුදලකි.

ඉන්දීය මහ මැතිවරණය ලොව වියදම් අධිකම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙසයි වාර්තා වන්නේ.

මේ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ප්‍රමාණය කෝටි 90කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here