Home Sports ශ්‍රී ලංකාව සිව්වැනි තරගයත් පරදියි

ශ්‍රී ලංකාව සිව්වැනි තරගයත් පරදියි

359

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පොර්ට් එළිසබෙත් නුවරදී ඊයේ (13) පැවැති සිව්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 06ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2කදී ලකුණු 189 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානුවෝ ඕවර 32.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 190 ක් ලබාගතතා.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජය වූ හත්වැනි එක්දින තරගයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here