Home Hit දෙවන විශේෂ මහාධිකරණය අද විවෘත කරයි

දෙවන විශේෂ මහාධිකරණය අද විවෘත කරයි

401

දෙවන විශේෂ මහාධිකරණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළගේ ප‍්‍රධානත්වයෙන් අද (14) පෙරවරු 10ට අලූත්කඬේ මහාධිකරණ සංකීර්ණ පරිශ‍්‍රයේදී සිදු කෙරෙයි.

පසුගිය කාලයේ සිදු වූ බරපතළ මූල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ 03ක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ අතර අද විවෘත වන්නේ එහි දෙවන විශේෂ මහාධිකරණයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here