Home Hit LIOC ඉන්ධන මිලත් ඉහළට

LIOC ඉන්ධන මිලත් ඉහළට

264
0

ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කිරිමට සමගාමීව ලංකා ඉන්දීය තෙල් සමාගම ද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි ඔවුන් මෙ‌සේ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ.

ඒ අනුව,

ලංකා ඔටෝ ඩීසල් රුපියල 117ක් දක්වාත්

පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 132 දක්වාත්

ඒක්ස්ට්‍රා ප්‍රිමියම් පෙට්‍රල් (යුරෝ 3) රුපියල් 138 දක්වාත්

පෙට්‍රල් ඔක්ටේන් 95 (යුරෝ 4) රුපියල් 162 දක්වාත්

සුපිරි ඩිසල් මිල රුපියල් 134 දක්වාත්

ඉහළ දැමීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ලංකා භූමිතෙල් මිල රුපියල් 70ක් ලෙස නොවෙනස්ව පවතින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here