Home Sports හතුරුසිංහ ලංකාවට කැඳවයි?

හතුරුසිංහ ලංකාවට කැඳවයි?

792

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව  වාර්තාවෙයි?

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පස්වැනි එක්දින තරගයෙන් පසුව හතුරුසිංහ ශ්‍රී ලංකාවට කැඳවා තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන විස්සයි 20 තරග තුනේදී ශ්‍රි ලංකා පුහුණුකරු ලෙස ස්ටීව් රික්ෂන් කටයුතු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here