Home Local ජනපති ඇතුළු දූත පිරිස කෙන්යා සංචාරයක

ජනපති ඇතුළු දූත පිරිස කෙන්යා සංචාරයක

247
0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස අද (13) පෙරවරුවේ කෙන්යාව බලා පිටත්ව ගියා.

ඒ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන පරිසර සමුළුවට සහභාගී වීම සදහායි.

ජනාධිපති ඇතුළු පිරිස අද උදෑසන 10.00ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ EK – 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here