Home World ලොවම වැළඳගත් අහඹු හාදුව අවසන් ගමන් යයි

ලොවම වැළඳගත් අහඹු හාදුව අවසන් ගමන් යයි

573

 

ලෝකය පුරාම පුවත්පත් දහස් ගණනක් සැරසූ මේ ඡායාරූපයේ තරුණයා අද අවසන් ගමන් යනවා. ඒ් වයස 95 දී. ඇමරිකානු නාවික හමුදාවේ නැවියෙකු වූ George Mendonsa මෙලෙස අද ලෝකයෙන් සමුගන්නේ ඒ් අපූර්වතම ඡායාරූපය අපට ඉතිරිකර තබාය. 

1945 දී ඇමරිකානු නාවික හමුදාවේ ඡායාරූප ශිල්පියෙකු ලබාගත් මෙම ඡායාරූපය ලොවපුරාම ප්‍රචලිත උනා. ඒ් දෙවෙනි ලෝකය යුද්ධය අවසන් වූ බවට එලද ආරංචියත් සමගයි. කෙසේ වුවද මේ හාදුව දුන්නද ඔවුන් කිසිදාක ප්‍රේමවන්තයින් හෝ විවාහකයින් බවට පත්ව නැහැ.. මෙහි සිටින තරුණිය 2016 වසරේදී මෙලොව හැර යනවා. ඇගේ නම Greta Zimmer Friedman. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here