Home Politics කැබිනට් රැස්වීමට දුරකතන තහනම්

කැබිනට් රැස්වීමට දුරකතන තහනම්

340
0

කැබිනට් රැස්වීම් සඳහා ජංගම දුරකතන රැගෙන නොඑන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍යවරුන්ට නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර ඇත්තේ ඇතැම් ඇමැතිවරු කැබිනට් රැස්වීම පැවැත්වෙන අතරතුරදී දුරකතන ඇමතුම්වල යෙදී සිටීමෙන් කැබිනට් රැස්වීමට බාධා පැමිණවීම හේතුවෙනුයි.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ද අනුමත කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here