Home Local ”අධ්‍යයන පැය ලක්ෂ 258ක් අහිමි වුණා” – අධ්‍යාපන අමාත්‍යංශය

”අධ්‍යයන පැය ලක්ෂ 258ක් අහිමි වුණා” – අධ්‍යාපන අමාත්‍යංශය

994

අද දිනයේ පැවති ගුරු, විදුහල්පති විරෝධය නිසා දරුවන් ලක්ෂ 43කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000) දරුවන්ට අහිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කර සිටිනවා.

වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිව තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

කෙසේ වෙතත් අද දිනයේදි පාසල් වලට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කිරීමට කටයුතු කර තිබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here