Home Politics අයවැය දෙවනවර කියවීමේදී එජනිසයෙන් ජන්දය නොදුන් මන්ත්‍රී ලැයිස්තුව

අයවැය දෙවනවර කියවීමේදී එජනිසයෙන් ජන්දය නොදුන් මන්ත්‍රී ලැයිස්තුව

782
0

2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී එයට පක්‍ෂව ඡන්ද 119ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් හිමිව තිබෙනවා.

ඒ අනුව අයවැය දෙවනවර කියවීමට ජන්දය වැඩි ජන්ද 43කින් සම්මත වුණා.

එමෙන්ම මෙම අයවැයට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කටයුතු කරනු ලැබුවා.

ඡන්දය පප්‍රකාශ නොකර සිටි මන්ත්‍රීවරුන් ලැයිස්තුව පහතින්.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා
ඒස්. එම්. චන්ද්‍රසේන
තරානාත් බස්නායක
ප්‍රසන්න රණතුංග
කාංචන විජේසේකර
නිමල් සිරිපාල ද සිල්වා
ඩිලාන් පෙරේරා
ෂෙහාන් සේමසිංහ
තේනුක විදානගමගේ
මහින්දානන්ද අළුත්ගමගේ
අරුන්දික ප්‍රනාන්දු
නිමල් ලන්සා
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
සුසන්ත පුංචි නිලමේ
ප්‍රියංකර ජයරත්න
ප්‍රේමලාල් ජයසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here