Home Hit අයවැයට සන්ධානයේ විරෝධය

අයවැයට සන්ධානයේ විරෝධය

621

අද (12) පස්වරුවේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවති නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනුයි නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here