Home Local ”කෝච්චියේ මිනිස්සු මාව දැකලා පිස්සෙක් පිස්සෙක් කියලා කෑගැහුවා” – ජනපති (AUDIO)

”කෝච්චියේ මිනිස්සු මාව දැකලා පිස්සෙක් පිස්සෙක් කියලා කෑගැහුවා” – ජනපති (AUDIO)

2133

පසුගිය 06 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා තමන් අතීතයේ මුහුණ දුන් සිදුවීමක් සම්බන්ධව අදහස් පළකර සිටියා.

“කෝච්චියේ මිනිස්සු මාව දැකලා පිස්සෙක් පිස්සෙක් කියලා කෑගැහුවා. මම කිව්වා මම පිස්සෙක් නෙවෙයි, මාත් කෝච්චියේ ආපු මනුස්සයෙක් කියලා.” යනුවෙන් කියා සිටියා.

ජනාධිපතිවරයාගේ කතාවේ හඬපටය

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාතිපතිවරයා දුම්රියේ ගමන් කිරීමේදී ඔහු ලැබූ අත්දැකීම් හා රසබර සිදුවීම් කිහිපයක් මෙහිදී බෙදා ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here