Home Local කැවුමාගේ නිවසින් මධූෂ්ගේ පියාගේ අවමංගල්‍යයේ සංයුක්ත තැටියක් සොයාගනියි

කැවුමාගේ නිවසින් මධූෂ්ගේ පියාගේ අවමංගල්‍යයේ සංයුක්ත තැටියක් සොයාගනියි

336

මාකදුරේ මධුගේ සමිපතමයා වන ‘කැවුමා‘ නැමැතාගේ රාවතාවත්ත නිවසේ භාණ්ඩ අතර තිබි මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල උත්සවයේ සංයුක්ත තැටියක් සොයාගත් බව පොලිසිය පවසනවා.

පසුගිය 10 වනදා විශේෂ කාර්ය බලකාය විසින් වටලා මෙම නිවසේ තිබී හොරොයින්, ගිනි අවි, පතරෝම් ඇතුලු භාණ්ඩ රැසක් සොයාගෙ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here