Home Sports මෙවර ලෝක කුසලානය ජය ගන්නේ ඉන්දියාව හෝ එංගලන්තය -සංගක්කාර

මෙවර ලෝක කුසලානය ජය ගන්නේ ඉන්දියාව හෝ එංගලන්තය -සංගක්කාර

585
0

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි.
ඔහු මේ ගැන අදහස් ප්‍රකාශ කරේ ගල්ෆ් නිව්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ය.

මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව දක්ෂ දක්ෂ කණ්ඩායමක් බවත් කාලය ගතවන විට ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක් බවට පත්වෙනු ඇති බවත් ඔහු විශ්වාස කරන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here