Home Local ජනනාත් වරකාගොඩ අත්අඩංගුවට

ජනනාත් වරකාගොඩ අත්අඩංගුවට

434

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ කලා ශිල්පියෙක් වන ජනනාත් රංගන වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.

ඔහු ගමන් කළ මෝටර් රථයේ ගැටි අද අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ අවුරුදු 62ක කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන මහර ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here