Home Entertainment රයිගම් පළිඟු ජයන්ති සම්මාන රාත්‍රිය ලබන 23 වනදා – PHOTOS

රයිගම් පළිඟු ජයන්ති සම්මාන රාත්‍රිය ලබන 23 වනදා – PHOTOS

636

රයිගම් ටෙලි සම්මාන (2018) ලබන 23 වනදා නෙළුම් පොකුණ රඟහලේදී මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතයි.

වසර 15ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන මෙම සම්මාන උලෙළේ මෙවර පැවැත්වෙනුයේ පළිඟු ජයන්ති සම්මාන රාත්‍රියයි.

රයිගම් සම්මාන උලෙළට පෙර පැවැත්වෙන නිර්දේශිත සම්මානලාභී නාමයන් ප්‍රකාශ කිරීමේ අවස්ථාව පසුගියදා කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණා.

එම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශිෂ්ටයන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

එම අවස්ථාවේ ජායාරූප පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here