Home Hit ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

1055
0

ඉන්ධන මිල සුත්‍රයට අනුව අද (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අමරිකානු ඩොලර් 66ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ.

මේ අනුව අද රාත්‍රීයේ ඉන්ධන මිලේ වැඩිවීමක් සිදුවීමට ඉඩ ඇතැයි ද වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here