Home Local GIT විභාගයේ පෙරහුරුවක් අද අන්තර්ජාලයෙන්

GIT විභාගයේ පෙරහුරුවක් අද අන්තර්ජාලයෙන්

434

12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) පෙරහුරු තාක්ෂණ පරීක්ෂණයක් අන්තර්ජාලය ඔස්සේ අද (11) පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 655කදී මේ මස 18 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

මෙවර පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන්නේ පෙරහුරු පරීක්ෂණයක් පමණක් වන අතර විභාගය ඉදිරි දිනයකදී පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here