Home Local ඩෑන්ට සහ නාමල්ට ඔබේ සහය අවැසිම මොහොත එළඹෙයි. (PHOTOS)

ඩෑන්ට සහ නාමල්ට ඔබේ සහය අවැසිම මොහොත එළඹෙයි. (PHOTOS)

660

ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.

මේ අවස්ථාවට ඩෑන් ප්‍රියසාද් හා නාමල් කුමාරද එක්ව සිටියහ. කෙසේ වෙතත් එම විරෝධතාවට ඉතාමත් අඩු ජන සහභාගිත්වයක් දක්නට ලැබුණි. දස දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් හුදකලාවේ බුද්ධ සාසන අමාත්‍යංශය ආසන්නයේ කෑ ගසමින් සිටි බවට වාර්තා විය.

පසුගිය කාලයේදී ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඩෑන් හා නාමල් අතර මත ගැටුමක්ද පැවැතියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here