Home World ප්‍රසිද්ධියේ විවාහ ගිවිසගත්තා යැයි යුවළක් අත්අඩංගුවට

ප්‍රසිද්ධියේ විවාහ ගිවිසගත්තා යැයි යුවළක් අත්අඩංගුවට

765

ප්‍රසිද්ධියේ විවාහ ගිවිස ගත් ඉරාන යුවලක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම විවාහ ගිවිස ගැනීම සිදුවී ඇත්තේ ඉරානයේ, අරාක් නමැති නගරයේදීයි.

මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී මනාල යුවළ මුදු මාරුකර ගැනීම සිදුවී ඇත්තේ ප්‍රීතිඝෝෂා කරන පිරිසක් මධ්‍යයේයි.

විවාහ ගිවිස ගැනීමේ වීඩියෝ දර්ශන පසුගිය (08) වනදා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති බව ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here