විද්‍යාව නව මාවතකට යොමු කරමින් විද්‍යාඥයින් විසින් මිනිස් මොළයට පිටතින් කුඩා කාලයකදී දැනුම ඇතුලත් කිරිමේ ක්‍රමයක් සොයාගෙන ඇත.
කලිෆොනෙනියාවේ HRL Laboratories හි විද්‍යඥයින් මේ සොයාගැනීම සිදුකර ඇත.මෙහිදි නියුරෝන වලට ලැබෙන තරංග පිටතින් සවිකර ඇති ඉලෙක්ට්‍රෝඩ මගින් වැඩිදියුණු කරන අතර මේ නිසා අඩු කාලයකදි ඔනැම දැනුමක් මොළයට ඇතුල් කිරිමට අනාගතයේදි හැකිවනු ඇත.
උදාහරණයක් ලෙස ඔබ කරාටේ නොදන්නා අයෙක් නම් ඊට අදාල දැනුම මොළයට ඇතුල් කල විට මද වේලාවකින් ඔබ කරාටේ ප්‍රගුන කළ අයෙක් වනු ඇත.