Home Local TOP 10 කම්බා හොරු එළියට

TOP 10 කම්බා හොරු එළියට

689
0

යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් සිදුකළ දූෂණ සහ වංචා පිළිබඳ තොරතුරු ජනතා අධිකරණයට භාර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ යහපාලන ටොප් ටෙන් කම්බා හොරු නමැති ග්‍රන්ථය අද කොළඹදී එළිදක්වමින්.

මෙම ග්‍රන්ථයේ පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණු අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මීට එක්ව සිටියා.

Top 10 කම්බා හොරු පොතේ පිටකවරය



පලමු පොත මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වමින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here