ශ්‍රී ලංකා යුධ හමුදාවේ කර්නල් වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුරට උසස් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපත් කර තිබූ උසස්වීම් නාමාවලියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතිය හිමිවීමත් සමඟයි මෙම උසස්වීම් සිදුකර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් සඳහන් කර සිටියා.