Home Local දකුණේ ආණ්ඩුකාරට එරෙහිව විරෝධතාවක් – PHOTOS

දකුණේ ආණ්ඩුකාරට එරෙහිව විරෝධතාවක් – PHOTOS

373

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට දුරකතනයෙන් බැන වැදී තර්ජනය කළේ යයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් එම විදුහලේ ආදී ශිෂ්‍යාවන් සහ දෙමාපියන් පිරිසක් එක්ව අද (08) දහවල් ගාල්ල දුම්රිය පොළ ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වුණා.

ගාල්ල, කොටුව දොරටුව අසල සිට පාගමනින් පොස්ටර් රැගෙන පැමිණි මෙම පිරිස දුම්රියපොළ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත් වූවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here